චීනයේ කොරෝනා ගැන නවතම විස්තර

කොවිඩ් ආසාධිතයන් කිහිප දෙනෙකු හමුවීමත් සමග චීනයේ ප්‍රධාන වාණිජ නගරය වන ෂැංහයි නගරය අධියර 02 ක් යටතේ ලොක්ඩවුන් කිරීම ආරම්භවී තිබෙනවා.

මිලියන 25 කට ආසන්න පිරිසක් වාසය කරන ෂැංහයි නගරයේ සැළිකිය යුතු පිරිසක් කොවිඩ් පරීක්ෂණවලට ලක් කිරීමටද පියවර ගෙන තිබෙනවා.මේ වනවිට සෞඛ්‍ය අංශ විසින් නිවෙස් ඉදිරියට පැමිණ ජනතාවට පී.සී.ආර් පරීක්ශන සදහා පැමිණෙන ලෙස නිවේදන නිකුත් කරන බවද සදහන්

අප්‍රේල් පළමුවනදා දක්වා ෂැංහයි නගරයේ නැගෙනහිර කොටස්ද අප්‍රේල් පළමුවනදා සිට 05 වනදා දක්වා බටහිර කොටස්ද මෙලෙස ලොක්ඩවුන් කිරීමට මේ වන විට රජය තීරනය කර තිබෙනවා. එමෙන්ම සියලු පොදු ප්‍රවාහන සේවා අත්හිටුවෙන අතර කම්හල් සහ කාර්යාලවල මෙහෙයුම් කටයුතුද නතර කල යුතු වනවා.

කොවිඩ් වසංගතයේ ආරම්භයත් සමග චීනය විසින් සිදුකරන විශාලතම ලොක්ඩවුන් කිරීම මෙය බවටයි පැවසෙන්නේ.

https://youtu.be/4tsVxQx7BVo
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08
Video thumbnail
JVP එකේ පැවැත්ම රැදිලා තියෙන්නේ අල්ලස් මත..දිවි අහිමිවූ තරුණයෝ අද හිටියනම් මාලිමාවට එරෙහිව නැගිටිනවා
06:49
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57