චීනයෙන් ලැබුණු ඩීසල් නෞකාව හෙට මෙරටට

චීනයෙන් මෙරට ගොවීන්ට හා ධීවරයන් හට ලබාදීම සඳහා පරිත්‍යාග කරන ලද ඩීසල් ලීටර් මිලියන 10.6ක් රැගත් ‘සුපර් ඊස්ටන්’ තෙල් නෞකාව සිංගප්පූරුවේ සිට පිටත් වී ඇතැයි වාර්තා වෙනවා.

එම නෞකාව හෙට (26) කොළඹ වරායට සේන්දු වීමට නියමිත බව මෙරට චීන තානාපති කාර්යාලය විසින් නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?