AFC Banner
AFC Banner
Empty Ad

චමුදිත උඹේ අතපය ගලවාගෙන යන්න මගෙ කොල්ලො එවන්නද ?

තමා ඉතා නුදුරේදීම රහසිගත ලිපියක් ලියන බව චමුදිත සමරවික්‍රම හෙළිදරව් කරනවා.

එම එම ලිපිය ඉතා රහසිගත ස්ථානයක සඟවා ඒ තිබෙන තැන එක් අයෙකුට පමණක් දැනුම් දෙන බව චමුදිත වැඩිදුරටත් සඳහන් කරනවා.

එම ලිපියේ විශේෂත්වය වන්නේ තමාගේ ජීවිතයට යම් හානියක් සිදු වුවහොත් ඊට වගකිව යුතු අය පිළිබඳ එම ලිපියේ සදහන් කොට තිබෙන බව චමුදිත හෙළිදරව් කරනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සභාපති උපුල් රෝහණ මහතා රෝහන මහතා සහභාගි වූ මතභේදයට ලක්වූ හිරු නාළිකාවේ වැඩ සටහනේ සිදු වූ සිද්ධීන් සම්බන්ධයෙන් හරේන්ද්‍ර ජයලාල් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් චමුදිත මේ කරුණු හෙළිදරව් කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
100
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?