චමුදිත උඹේ අතපය ගලවාගෙන යන්න මගෙ කොල්ලො එවන්නද ?

තමා ඉතා නුදුරේදීම රහසිගත ලිපියක් ලියන බව චමුදිත සමරවික්‍රම හෙළිදරව් කරනවා.

එම එම ලිපිය ඉතා රහසිගත ස්ථානයක සඟවා ඒ තිබෙන තැන එක් අයෙකුට පමණක් දැනුම් දෙන බව චමුදිත වැඩිදුරටත් සඳහන් කරනවා.

එම ලිපියේ විශේෂත්වය වන්නේ තමාගේ ජීවිතයට යම් හානියක් සිදු වුවහොත් ඊට වගකිව යුතු අය පිළිබඳ එම ලිපියේ සදහන් කොට තිබෙන බව චමුදිත හෙළිදරව් කරනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සභාපති උපුල් රෝහණ මහතා රෝහන මහතා සහභාගි වූ මතභේදයට ලක්වූ හිරු නාළිකාවේ වැඩ සටහනේ සිදු වූ සිද්ධීන් සම්බන්ධයෙන් හරේන්ද්‍ර ජයලාල් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් චමුදිත මේ කරුණු හෙළිදරව් කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
100
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16