චමින්ද වාස් ගත් හදිසි තීරණය මෙන්න

චමින්ද වාස් සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ධුරයෙන්.

පසුගිය දා එම ධූරයට පත් කෙරුණු ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දිය කොදෙව් දූපත් කරා පිටත්ව යාමට පැය කිහිපයක් තිබියදී සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව සඳහන්. ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම වේගපන්දු පුහුණුකරුවෙකු නොමැතිව අදාළ සංචාරය සඳහා එක් වන බවයි වාර්තා වන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?