AFC Banner
Empty Ad
Empty Ad

චමින්ද ලක්ෂාන්ගේ දේහය නිවසට රැගෙන එයි


රඹුක්කන නගරයේ පැවති විරෝධතාවක් අතරතුර පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මියගිය චමින්ද ලක්ෂාන්ගේ දේහය නාරන්බැද්ද ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට ගෙනවිත් ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ නිකුත් කළ නිවේදනයක සඳහන් වුනේ ඔහුගේ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතව ඇති බවය.

ඔහුගේ අවසන් කටයුතු සිදුකෙරෙන අද දිනයේ පොලිස්පතිවරයාගේ ඉල්ලීම අනුව ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට යුද හමුදාව ද අනුයුක්ත කර තිබේ.


මේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?