AFC Banner
AFC Banner
Empty Ad

චමරි අතපත්තුට ICCයෙන් තෑග්ගක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙසට (ICC Women’s Player of the Month for September 2023) ශ්‍රී ලංකා කණ්ඩායමේ චමරි අතපත්තු නම් කර තිබෙනවා.

එංගලන්තයට එරෙහිව පැවති තරගාවලියේ දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙනුයි චමරි අතපත්තුට මෙම අවස්ථාව ලැබී ඇත්තේ.

එංගලන්තයට එරෙහිව පැවති තරගාවලියේදී ලැබූ එම ජයග්‍රහණය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් ලැබූ පළමු ජය ලෙසටයි වාර්තා අතරට එක්වන්නේ.

චමරි අතපත්තු සමග දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් වන ලෝරා වොල්වාඩ්ට් සහ නදීන් ද ක්ලර්ක් සැප්තැම්බර් මාසයේ ක්‍රීඩිකාව ලෙසට යෝජනා වී තිබුණා.

ඔවුන් දෙදෙනා අභිබවා චමරි මෙම ස්ථානයට පත්වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහි තීරණාත්මක තරඟාවලියේදී චමරි අතපත්තු ලකුණු 114 ක් රැස්කරමින් සහ කඩුලු 5 ක් දවා ගත් අතර එම තරගාවලියේ වීරයා ලෙස ද නම් කෙරුණා.

මේ අතර සැප්තැම්බර් මාසයේ ක්‍රීඩකයා ලෙසට ඉන්දීය කණ්ඩායමේ නැගී එන ක්‍රීඩක ශුබ්මන් ගිල් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම්කර තිබෙනවා.

ඉන්දීය කණ්ඩායමේ මොහොමඩ් සිරාජ් සහ එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඩේවිඩ් මිලාන් මාසයේ ක්‍රීඩකයා වෙනුවෙන් යෝජනා වී තිබුණා. ඔවුන් අභිබවමිනුයි ශුබ්මන් ගිල් මෙම ස්ථානයට පත්වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?