AFC Banner
Empty Ad
Empty Ad

චමරි අතපත්තු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සමුදෙයි..?

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා, සුපිරි පිතිකාරිනී චමරි අතපත්තු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් මෙන්ම ශ්‍රී ලාංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන්ද ඉවත් වීමර තීරණය කර ඇති බව වාර්තා වෙයි.

පෞද්ගලික හේතුවක් මත කණ්ඩායමෙන් ඉවත් වන චමරි පසුව විදෙස් ගතවීමට නියමිත බවත් වාර්තා වෙයි. ප්‍ර වේගකාරී පිතිකාරිනියක් වන චමරි ඔස්ට්‍රේලියාවේ බිග්බෑෂ් කාන්තා ලීග තරගාවලියටත් ක්‍රීඩා කළාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?