ඝාතනය වූ වැලිගම සභාපති පොලිපතිට ලියූවා යැයි කියන ලිපියක් එළියට

ඊයේ (22) දිනයේ වැලිගම ප්‍රාදේශීය සභාව තුළදී ඝාතනයට ලක් වූ එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසේකර විසින් පසුගිය අගෝස්තු මාසයේ 29 වැනිදා පොලිස්පතිවරයා වෙත යොමුකළා යැයි කියනු ලබන ලිපියක් මේ වන විට මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.

එම ලිපිය ඔස්සේ සඳහන් වන්නේ, ලසන්ත වික්‍රමසේකර නම් වූ තමාට පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වීමෙන් පසු අවස්ථා කිහිපයකදී තර්ජනයන් එල්ල වූ බවයි.

එම ලිපිය පහතින් දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
3
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?