ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායකයා ලෙස භානුක රාජපක්ෂ පත්කරයි

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායකයා ලෙස භානුක රාජපක්ෂ පත් කර තිබෙනවා.ලබන 5 වැනිදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර වෙනුවෙන්.

පසුගිය තරග වාරයේ දී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ශහිඩ් අෆ්රිඩි විසින් මෙහෙය වූ අතර, තරගාවලිය අතරතුර දී ඔහු යළි පාකිස්තානය බලා පිටත්ව යාම හේතුවෙන් තරගාවලියේ අවසන් තරග කිහිපය භානුක රාජපක්ෂ විසින් මෙහෙයවනු ලැබුවා.

මෙවර තරගාවලියේ දී කැන්ඩි වොරියර්ස් කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජෙලෝ පෙරේරා කටයුතු කරන බව පසුගිය තිස් වෙනිදා නිවේදනය කෙරුණා.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායකයා ලෙස තිසර පෙරේරා ද, දඹුල්ල ජයින්ට්ස් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක ද, කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජෙලෝ මැතිව්ස් ද පත් කර තිබෙනවා.

මේ අතර, දඹුල්ල ජයින්ට්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ස්ටුවර්ට් ලෝ පත් කර ඇති බවයි දඹුල්ල කණ්ඩායම නිවේදනය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විජේට සිද්ධ වුණ දේ ගැන රූපා කුමාරතුංග කට අරියි..ප්‍රේමදාස සතුටු වුණා විජේව එළොව යැව්වට
02:53
Video thumbnail
චමීර සලේ ගැන කරපු ඇස් උඩයන හෙළිදරව්ව මෙන්න..සලේ කට ඇරියොත් කිසි කෙනෙකුට ගැලවෙන්න බෑ
09:23
Video thumbnail
රාජපක්ෂලාට හොඳම එකෙන් දෙසයි..පපුවට අත තියලා කතා කරන වුන් කම්බ හොරු..
02:25
Video thumbnail
වාසුදේවගෙන් ප්‍රබල හෙළිදරව්වක්.."රංග දිසානායකට එරෙහිව අපරාධ නඩුවක් වුණත් දාන්න පුළුවන්.."
03:08
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය..ත්‍රීවිල් එක ෆ්ලැට් වෙලාම ගිහින් - කුඩේ කුඩු
01:37
Video thumbnail
ජනතාවට ඉදිරි සති දෙකේ ලොකු අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා..මෙයාලා කතාවට විතරයි දක්ෂ
02:57
Video thumbnail
කුමාර තිරිමාදුර හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ..අනිවාර්යෙන්ම ඔයාලව උසාවියට ගේනවම තමයි
02:32
Video thumbnail
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් 15ක් පොලිසියෙන් කුදලන් එන හැටි
01:36
Video thumbnail
මහින්දගේ එයා‍ර් බස් සිද්ධිය ගැන රංජිත්ගෙන් සැර කතාවක්..නවීන් දැන් 'මචං' ලෙවල් එකෙන්ද..?
02:04
Video thumbnail
මේ ආණ්ඩුව තනිකරම L බෝඩ් පිනෝකියෝ ආණ්ඩුවක් වෙලා..
02:22