ගාලු මුවදොර පිටියේ වසා දමා ඇත්තේ එක් කොටසක් පමණක් බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා.
දින කිහිපයක සිට එම ප්‍රදේශයේ තණ පිඩලි ඇල්ලීම සඳහා වසා දමා ඇති බවත්, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ එම ප්‍රදේශයේ සවිකර ඇති පුවරුවක ඡායාරූපයක් බවයි ඔවුන් පවසන්නේ.
කෙසේවෙතත් එම ප්‍රදේශය හැර අනෙක් ප්‍රදේශය මහජනතාවට පිවිසීමට තහනම් කර නොමැති බවයි ඔවුන් සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
10














