ගෝඨාභය තවදුරටත් සිංගප්පූරුවේ රැඳී සිටීමට අදහස් කරයි

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවේ රැඳී සිටින කාලය දීර්ඝ කිරීමට නියමිත බව straitstimes.com වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

පෞද්ගලික සංචාරයක් සඳහා පැමිණි අවස්ථාවේදී නිකුත් කර තිබූ ඔහුගේ කෙටි කාලීන සංචාර බලපත්‍රය තවත් දින 14කින් දීර්ඝ කර ඇති බවයි එහි සඳහන් වන්නේ.

295083334 5469579103111710 460
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?