ගෝඨාගෝගම ගැන පොලීසිය අධිකරණයට කරුණු කියයි – වෙන්න යන දේ මෙන්න

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් කොළඹ ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පවත්වාගෙන යන මහජන උද්ඝෝෂණය සම්බන්ධයෙන් පොලීසිය අද (18) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබේ.

ඒ අනුව කොටුව පොලීසිය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා වෙත එම කරුණු වාර්තා කිරීම සිදුකර ඇතැයිද සඳහන්.

පොලීසිය අධිකරණය හමුවේ සඳහන් කර ඇත්තේ ගාලු මුවදොර පිහිටි ප්‍රදේශයට විශාල ජනතාවක් රැස්ව උද්ඝෝෂණ ක්‍රියාවලියේ නිරත වන බවත් මේ හේතුවෙන් මහජන ගමනාගමනයට මෙන්ම රථ වාහන ගමනාගමනයට බාධා සිදුව ඇති බවත්ය.

එබැවින් යම් මහජන සාමය කඩවීමේ සිද්ධියක් වාර්තා වුවහෙත් මේ පිලිබඳව අධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා බවද පොලීසිය අධිකරණය හමුවේ දැනුම්දී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක තමයි මේ ආණ්ඩුවේ මළගමේ ලියවිල්ල
02:49
Video thumbnail
රටේ තාරුණ්‍යන් නිකන් ඉන්නේ නෑ - සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
10:07
Video thumbnail
එක එක්කෙනා පඳුරු අස්සේ ඉඳන් කියනවා වගේ අපිට කරන්න බෑ
08:46
Video thumbnail
මානසික ආබාධ සහිත පුද්ගලයා තම මාමාව බිහිසුණු ලෙස එළොව යවලා - මහ රෑ ගම්පොළ සලිත කළ ඛේදවාචකය
01:42
Video thumbnail
ආණ්ඩුව මේ යන්නේ මර්දනකාරි වැඩපිළිවෙලක - මේ රටටම හානියක් කරන්නේ
02:02
Video thumbnail
පැලැස්තර එපා..ජීවිතාන්තය දක්වා වුණත් දීර්ඝ කරන්න - දයාසිරිගෙන් ආණ්ඩුවට රතු එළි
02:56
Video thumbnail
ජනාධිපතිගේ ගමටම ගිහින් රාජාංගනේ හාමුදුරුවෝ ඉල්ලීමක් කරයි
02:40
Video thumbnail
සාකච්ඡාවට කළින් සභාවේ මතය කියන්න බෑනේ මට - අජිත් සැරවෙයි ?
01:21
Video thumbnail
ආණ්ඩුවට ඕන ඕන විදිහට දෙන්න බෑ - නීතිඥවරු අනතුරු අඟවයි
03:34
Video thumbnail
ජනපති අනුරගේ ගමේ රෝහලේ අඩුපාඩු ගොඩයි..
02:13