ගෝඨාභය රාජපක්ෂ කියන්නේ ජනතාව ගැන හිතන නායකයෙක් – සල්ගාදු පිටියට ජනතාව බලෙන් ආවේ.. අපි එන්න කිවුවෙ නෑ…- රාජිකා

සෞඛ්‍ය වර්ජකයන් වැඩ වර්ජනය කරමින් ජනතාව එක්රැස් කිරීම තුළ කොරෝනා වෛරසය වේගයෙන් පැතිරී යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජිකා වික්‍රමසිංහ මහත්මිය සඳහන් කරයි.

ඒ හේතුවෙන් උද්ඝෝෂණ වලට පාරට නොබසින ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇය සඳහන් කළාය.

මාධ්‍ය හමුවක් අමතමින් ඇය මෙම අදහස් පළ කරද්දී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේ අනුරාධපුරයේ සල්ගාදු පිටියේ පැවති ජන රැලිය සඳහා පැමිණි ජනතාව අතර කොරෝනා ව්‍යාප්තියක් සිදු නොවන්නේද යන්නයි.

ඊට ප‍්‍රතිචාර ලෙස ඇය එහිදී කියා සිටියේ පක්ෂය විසින් ජනතාව සල්ගාදු පිටියද කැඳවූයේ නැති බවත් ජනාධිපතිට ඇති ආදරය නිසා ජනතාව පෙලගැසී මෙම රැස්වීම සඳහා පැමිණි බවත් ය.

https://youtu.be/CbyUBOkxJnE
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගුරුවරුන් කුපිත වී මහ පාරට බහියි..හිඟන දීමනාවත් එක්ක විභාග දෙපාර්තමේන්තුව වහන්න වෙන්නේ
05:04
Video thumbnail
ලැජ්ජා වෙන්න ඕනේ කයිවාරුකාරයෝ - අජිත්ට නහුතෙටම තදවෙයි
04:48
Video thumbnail
සහල් ආනයනය ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේක බරපතළ කොල්ලකාරි ආනයනයක්
05:50
Video thumbnail
මේ බූරු කුට්ටමේ ඔක්කෝම ජෝකර්ලා - ගොන් ආතල් දෙන්න එපා
12:39
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08
Video thumbnail
JVP එකේ පැවැත්ම රැදිලා තියෙන්නේ අල්ලස් මත..දිවි අහිමිවූ තරුණයෝ අද හිටියනම් මාලිමාවට එරෙහිව නැගිටිනවා
06:49
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57