ගෙදර ඉන්න නිත්‍ය නායකයා අමතක නොකළ දිල්ලි ක්‍රීඩකයෝ

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහභාගී වූ පළමු තරගය ඊයේ (01) රාත්‍රියේ ලක්නව් හිදී පැවැත් වුණා.

මෙම තරගයෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ඉරිදියේ ලකුණු 50කින් පරාජය වීමටයි දිල්ලි පිළට සිදු වුණේ.

මෙවර තරගාවලිය වෙනුවෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට තරග වැදීමට සිදුව ඇත්තේ සිය නිත්‍ය නායක රිෂාබ් පාන්ට් නොමැතිවයි.

රිය අනතුරකට ලක්ව සිටින රිෂාබ් තවමත් පූර්ණ සුවය ලබා නොසිටීම හේතුවෙන් ඔහුට මෙවර අයි.පී.එල්. තරගාවලිය අහිමිව තිබෙනවා.

ඒ, අනුව මෙවර තරගාවලියේ දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඩේවිඩ් වෝනර් හටයි.

මේ අතර ඊයේ තරගයේ දී සිය නිත්‍ය නායක රිෂාබ් පාන්ට්ගේ ජර්සියක් ප්‍රදර්ශනය කරන්නට දිල්ලි කණ්ඩායම කටයුතු කර තිබූ ආකාරය දක්නට ලැබුණා.

ඒ, අනුව රිෂාබ්ගේ අංක 17 ජර්සිය ක්‍රීඩා පිටියේ ක්‍රීඩකයින් රැඳී සිටින ඩගවුටය තුළ එල්ලා තබන්නටයි කටයුතු කර තිබුණේ.

2 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?