ගෙදර ඉන්න නිත්‍ය නායකයා අමතක නොකළ දිල්ලි ක්‍රීඩකයෝ

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහභාගී වූ පළමු තරගය ඊයේ (01) රාත්‍රියේ ලක්නව් හිදී පැවැත් වුණා.

මෙම තරගයෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ඉරිදියේ ලකුණු 50කින් පරාජය වීමටයි දිල්ලි පිළට සිදු වුණේ.

මෙවර තරගාවලිය වෙනුවෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට තරග වැදීමට සිදුව ඇත්තේ සිය නිත්‍ය නායක රිෂාබ් පාන්ට් නොමැතිවයි.

රිය අනතුරකට ලක්ව සිටින රිෂාබ් තවමත් පූර්ණ සුවය ලබා නොසිටීම හේතුවෙන් ඔහුට මෙවර අයි.පී.එල්. තරගාවලිය අහිමිව තිබෙනවා.

ඒ, අනුව මෙවර තරගාවලියේ දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඩේවිඩ් වෝනර් හටයි.

මේ අතර ඊයේ තරගයේ දී සිය නිත්‍ය නායක රිෂාබ් පාන්ට්ගේ ජර්සියක් ප්‍රදර්ශනය කරන්නට දිල්ලි කණ්ඩායම කටයුතු කර තිබූ ආකාරය දක්නට ලැබුණා.

ඒ, අනුව රිෂාබ්ගේ අංක 17 ජර්සිය ක්‍රීඩා පිටියේ ක්‍රීඩකයින් රැඳී සිටින ඩගවුටය තුළ එල්ලා තබන්නටයි කටයුතු කර තිබුණේ.

2 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56