ගෙදරට එන නෑදෑයන්ට සංග්‍රහ කරන්නත් බැරිවෙන හැඩයි

උත්සව සමයේදී පාරිභෝගික ජනතාවගේ ඉල්ලුමට සරිලන මත්ස්‍ය අස්වැන්නක් ලැබෙන නමුත් ඒවායේ මිල වැඩිවී ඇතැයි පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සභාපති ජයන්ත කුරේ පැවසීය.

තෝරා, කොප්පරා සහ කෙලවල්ලෝ ඇතුළු මත්ස්‍ය වර්ග ගණනාවක මිල රුපියල් තුන්සියයකින් පමණ ඉහළ ගොස් තිබෙන බවද ඔහු කීවේය. ඊයේ (12 වැනිදා) තෝරා සහ කොප්පරා මසුන් කිලෝ ග්‍රෑමයක තොග මිල රුපියල් 1200ක් වූ අතර, එහි සිල්ලර මිල රුපියල් 1500ක් පමණ විය.

මේ අතර, කෙලවල්ලා කිලෝ ග්‍රෑමයක් ඊයේ අලෙවි වූයේ රුපියල් 1000කටය. මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට මසුන් රැගෙන දෛනිකව ලොරි රථ දෙසීයක් පමණ පැමිණෙන බව කී සභාපතිවරයා පාරිභෝගිකයන්ගේ පැමිණීමේ ද කිසිදු අඩුවක් නැතැයි පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04