ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා 11ක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළා.
කල්බදු කාලය සම්පූර්ණ වීමෙන් පසු ශ් රීලංකන් ගුවන් සේවයෙන් ඉවත්ව කෙරෙන ගුවන් යානා 11ක් වෙනුවට නව යානා 11ක් ලබාගැනීමටයි මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ.
මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා කියා සිටියේ ගුවන් සමාගමේ මෙහෙයුම් ලාභය මෙම වසරේ මේ වනවිට රුපියල් මිලියන 6,000ක් බවයි.














OKKOMA JET AWURUDU 10 TA LEASE KARALA ARAN THIYENNE. 1996 APE AYITHIYATA THIBUNA JET 6 KOTI GAHALA WINASA KALA. EKATA INSURANCE CLAIM EKEN LABUNA JEY NAKI MARA TA UGE GENITA LONDON INDHALA ENA APE FLIGHT EKE SEAT DUNNE NAHE KIYALA APU GAMAN CHAIRMAN PETER HILL PANNALA DAMMA. EYI EKKAMA EMIRATES SRI LANKAN PALANAYEN AYIN UNA LABUNA JE OKKOMA ARAGENA GIYA. EDA INDAN THAMAI KULIYATA, BADU WALATA JET GATHTHE. EWA EUROPE WALIN AYIN KALA EWA. EWA GANNE COMIS WALATA LU. EWA TA GEWANA MILEN ALUTH EWA GANNA HAKI LU. PATHIRAGE YAMAK KARANNA TRY KARANWA. EUROPE AYA KABAL FLIGHT WALA YANNA KEMATHI NAHE. EWA 5 N 5 TA ALUTH KARANNA ONA. MEWA EKAK HARI KADA WATUNOTH WANDHI GEWALAMA API IWARA WEYI. EKA NISA EKKO MEWA SALLI WALATAMA ALUTH EWA GANNA, NATHINAM LEASE KARANNA, BERI NAM WAHALA DANNA, HO WIKUNALA DANNA.