AFC Banner
Empty Ad
Empty Ad

ගුරු – විදුහල්පතිවරුන්ට අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලිපියක්

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගවලට අදාළ සිසුන්ගේ විභාග අයදුම්පත්‍ර ලබන 15 වැනිදාට පෙර යොමු නො කරන්නේ නම්, ඒ පිළිබඳ වගකීම පෞද්ගලික ව භාර ගත යුතු බවට දන්වමින් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යංශය මඟින් ලිපියක් යොමු කර ඇති බව ගුරු – විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එම සන්ධානය සඳහන් කළේ, වැටුප් විෂමතා ගැටලුවට එරෙහි ව ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය යටතේ ඔවුන් සිසුන්ගේ විභාග අයදුම්පත්‍ර විභාග දෙපාර්තමේන්තුව වෙත යොමු නො කර සිටීමට තීරණය කර ඇති බවයි.

කෙසේ වෙතත් අදාළ ගැටලුව සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කිරීමට බලධාරින් විසින් මෙතෙක් අවස්ථාවක් ලබා දී නොමැති බව වර්ජනයේ නිරත ගුරු සංගම් ප්‍රකාශ කළා.ගුරු හා විදුහල්පති සංගම් කිහිපයක් ආරම්භ කර ඇති ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ද අද 62 වැනි දිනටත් ක්‍රියාත්මක යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිනලා පෙන්නුවා වගේ - මේකත් කරලා පෙන්නන්නම් - සමන්ත විද්‍යාරත්න ඇඩ්‍රස් නැතිවෙන්නම කිව්ව කතාව
03:31
Video thumbnail
සංවේදී වූ සේනානායක වෙරලියැද්ද - W ජයසිරි ගැන කිව්ව කතාව
01:46
Video thumbnail
මැති ඇමතිවරුන්ගේ සැප වාහන ගාලු මුවදොර ගාල් කරයි
01:40
Video thumbnail
රූමත් තරණියක් Live ඇවිත් කාදිනල්ගෙන් අහපු ප්‍රශ්නය #breakingnews #viralvideo
03:20
Video thumbnail
බිත්තරේ මිල අඩුවෙයි - කවුරුත් බලාසිටි සැබෑ වෙනස මෙන්න #eggprice
02:36
Video thumbnail
දුක් සෝ සුසුම් මැද නික්ම ගිය W ජයසිරි - අවසන් කටයුතු සිදුවුණ විදිය මෙන්න
01:16
Video thumbnail
කටින් පම්පෝරි ගැසූ පර්මිට් මරික්කාර්, රෙදි ගලවා ගනී
01:40
Video thumbnail
අනුර කුමාර ජනාධිපති එක්ක - අයියයි මල්ලී වගේ ඉඳලා මොකද වුණේ ? කුමාර ගුණරත්නම් කොර වුණ ප්‍රශ්නය
04:10
Video thumbnail
අගමැතිනිය සහ ඇමති විජිත ජනපති ඉදිරියේ දිව්රුම් දීපු සම්පුර්ණ වීඩියෝව
04:04
Video thumbnail
මෙන්න මාලිමා ආණ්ඩුවේ ඇමතිකම් බෙදුණු හැටි
02:16

?