ගුරුවරු නිල ඇඳුම් දීමනාවක් ඉල්ලයි

චක්‍රලේඛයක් මඟින් ගුරුවරුන් සඳහා නිශ්චිත ඇඳුමක් ප්‍රකාශයට පත් කළහොත් ඒ සඳහා දීමනාවක් ලබාදිය යුතු බව ලංකා ගුරු සංගමය පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මේ බව සඳහන් කළා.

අත්තනෝමතික ලෙස චක්‍රලේඛය වෙනස් කිරීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවයි ඔහු එහිදී සඳහන් කර සිටියේ.

රාජ්‍ය සේවකයින්ට පහසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කරන ලෙස නිකුත් කර ඇති චක්‍රලේඛයට අනුව පසුගිය දා සැහැල්ලු ඇඳුම්වලින් සැරසී පාසලට පැමිණි ගුරුවරුන් සම්බන්ධයෙන් කිසිඳු විනය ක්‍රියාමාර්ගයක් ගත නොහැකි බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17