මද පෙරදිග ඇතිව තිබෙන යුදමය්ට තත්ත්වයත් සමඟ ගුවන් අවකාශ වසා දැමීම සහ සීමිත වීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් දඟ පන්දු යවන ක්‍රීඩක බටහිර ගුඩකේෂ් මෝටි පාකිස්තාන සුපර් ලීගයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
ගුඩකේෂ් මෝටි තරගාවලියේ ලාහෝර් ක්ලෑන්ඩර්ස් සමඟ ගිවිසුම්ගත සිටියා.
ඒ අනුව ලාහෝර් කණ්ඩායම ඉවත්ව වන මෝටි වෙනුවට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සිය කණ්ඩායම සමඟ එක්කර ගංඉඅ සඳහා එම කණ්ඩායම කටයුතු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1



