AFC Banner
AFC Banner
Empty Ad

ගිය අවුරුදු පහේ කිසිම ව්‍යාපෘතියක් කළේ නැහැ, හැබැයි දැන් පරිසරය බදාගෙන කෑගහනවා – ජනපති

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ සංවිධාන වල නියෝජිත හමුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ නුගේගොඩ වැලි පාර්ක් උද්‍යානයේ දී පැවැත්වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් සහ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ…

එහිදී සිදු කළ සාකච්ඡාව පහතින් නරඹන්න..

වීඩියෝව – Ada Derana Sinahala
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?