ගිය අවුරුදු පහේ කිසිම ව්‍යාපෘතියක් කළේ නැහැ, හැබැයි දැන් පරිසරය බදාගෙන කෑගහනවා – ජනපති

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ සංවිධාන වල නියෝජිත හමුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ නුගේගොඩ වැලි පාර්ක් උද්‍යානයේ දී පැවැත්වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් සහ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ…

එහිදී සිදු කළ සාකච්ඡාව පහතින් නරඹන්න..

වීඩියෝව – Ada Derana Sinahala
  1. බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනෙ නේද?
    ගිය ආන්ඩුවෙන් තමයි සින්හරාජය ලොකු කරල ගැසට් එක ගැහුවෙ
    ගිය ආන්දුවෙන් තමයි මොරගහ කන්ද හැදුවෙ.
    ගිය ආන්ඩුවෙන් පාරවල් හැදුව
    කුනු වලට විසදුම් ගෙනාව
    අර ඔයාල විවුර්ත කරපු ටයර් කොම්පනිය ගෙනාවෙත් ගිය ආන්ඩුවෙන් තමයි
    තව කුලියපිටියෙ හදෙන කාර් හදන කොමැනියට ඒ කාලෙ කිව්වෙ ෆෙක්ස්වැගන් කියල ඒකත් ගිය ආන්ඩුවෙන් තමයි ….
    තව ගොඩක් දේවල් කියන්න පුලුවන් … මොන අවුල් තිබ්බත් බදු ගහල කොහොම හරි නය ටික ගෙවාගෙන ගියා… ඔයාල වගේ එක එක නම් වලින් චීනෙන් සල්ලි ගත්තෙ නෑ… මානව හිමිකම් ආරක්ශා කරගෙන ගිය ඔයාල වගේ නෙමෙයි … තව ඔයාලගෙ කලින් ආන්ඩුවෙන කෙලවගත්තු GSP බදු සහන ආපහු ලබාගත්ත.
    කලින් ආන්ඩුව නැති කරගතු මත්ස ආනයනය ආපහු ලබාගත්ත
    සුව සැරිය පිහිටෙව්ව.
    හාල් පොල් අල ලූනු සීනි පරිප්පු වගේ දේවල් මේ ආන්ඩුවේ ගනන් වලට අඩුවෙන් මිනිස්සු ගත්ත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26