මීගමුව ඇවෙන්රා ගාඩ්න් හෝටල් පරිශ්රය තුල තරුණයෙකු මියගොස් තිබෙනවා. ඊයේ සවස මෙම හෝටලය පිරිසක් විසින් ගිනි තබා තිබුණා. මේ වනවිට එහි උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙන බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
6




