ගිනි අවි සහ අත්බෝම්බ ගැන ඔත්තුවලට ගෙවන තෑගි මුදල වැඩි කෙරේ

පොලිස් භාරයට ගනු ලබන ගිනි අවි සහ අත්බෝම්බ සඳහා ගෙවනු ලබන ත්‍යාග මුදල වැඩි කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

පොලිස් නිලධාරීන් සහ පුද්ගලික ඔත්තුකරුවන් දිරිගැන්වීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?