ගිනි අවි දෙකක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

මිලිමීටර් 9 ස්වයංක්‍රිය ගිනිඅවි දෙකක් ජීව උණ්ඩ 10 ක්‌ සමග සැකකරුවන් තිදෙනෙක් විශේෂ කාර්ය බලකායේ ගෝන කදවූරේ පොලිස් පරීක්ෂක දේශප්රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් මිගමුව කටාන සහ පන්නල පදිංචි කරුවන් වන අතර වැඩිදුර විමර්ශන වලින් පසු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම ගිණි අවි කිසියම් සංවිධානාත්මක අපරාධ කණ්ඩායමකට අයත් එවා විය හැකි බවට පොලීසිය සැක පළකරයි.

image 6
image 7
3 2
1 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?