ගිනිඅවියක් සමඟ අත්අඩංගුව ගත් සජබ ප්‍රාදේශීය සභා මන්ත්‍රී රිමාන්ඩ්

ගිනිඅවියක් සන්තකයේ තබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සමගි ජනබලවේගයේ මන්ත්‍රී අමිත් චතුරංග නොහොත් ‘බටපොල නින්දානේ චුට්ටේ’ හෙට (13) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

සැකකරු බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted