ගෑස් හිඟය මැද නැවතත් මිල වැඩි කිරීමක්

ගෑස් මිල ඉහළ නැංවිම සඳහා ලාෆ් සමාගම යළිත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසර ඉල්ලා ඇති බව වාර්තා වෙනවා. කෙසේ වෙතත් මිල ඉහළ දමන්නේ කොපමණ ප්‍රමාණයකින්ද යන්න පිළිබඳව වාර්තා වන්නේ නෑ.

මිට පෙර අවස්ථා දෙකකදී ලාෆ් ගෑස් සමාගම සිය ගෑස් මිල වැඩි කිරීමට කටයුතු කෙරුණා. ගෑස් මිල පාලනය කිරීමෙන් ඉවත් වීමට රජය මේ වන විටත් තීරණය කර තිබේ.

ගෑස් මිල වැඩි කළද මේ වන විට වෙළඳපොළ තුළ දැඩි ගෑස් හිඟයක් නිර්මාණය වී ඇති බව පසුගිය දින කිහිපය පුරාවට පාරිභෝගිකයින් චෝදනා කර සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?