ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363කින් ඉහළ දැමීමට පාරිභෝගික සේවා අධිකාරියේ අනුමැතිය හිමි ව තිබෙනවා.
ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 1,856ක්.
එමෙන්ම, එම වර්ගයේ කිලෝ ග්‍රෑම් 05ක කුඩා ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145කින් ඉහළ යන අතර, එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 743ක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
16




