ගෑස් නැවක් අද දිවයිනට බෙදාහරින දිනය මෙන්න

කාලගුණ තත්ත්වය යහපත් වුවහොත් අද දිනයේදීම ගෑස් මෙට්‍රික් ටොන් 3,500 ක් රැගත් නෞකාවෙන් ගෑස් ගොඩබෑමේ කටයුතු ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.අනතුරුව තත්ත්ව පරීක්ෂා සිදුකළ යුතු අතර ඒ සඳහා ගතවන කාලය පැය 10 කි.

ඒ අනුව බදාදා ( 01) දිනය වන විට වෙළෙදපොළට ගෑස් බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි ලිට්‍රෝ සමාගම විශ්වාස කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?