AFC Banner
AFC Banner
Empty Ad

ගෑස් ගැන සුබ පණිවුඩය හෙට පස්වරුවේ

ලෝක වෙළෙඳපොළේ මිල ගණන්වලට සාපෙක්ෂව හෙට (08) පස්වරුවේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ගණන් අඩුකිරීම නිවේදනය කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

එහි සභාපති මුදිත පීරිස් සඳහන් කළේ පැවති ගෑස් හිඟය පියවීම සඳහා පසුගිය දින 22ක කාලය තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂ 27ක් පමණ වෙළෙඳපොළට නිකුත් කර ඇති බවයි.

එමෙන්ම වසර කිහිපයකට පසු ඉකුත් ජුලි මාසයේ දී ලිට්‍රෝ සමාගම ලාභ ලබන ආයතනයක් බවට පත්ව ඇති බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
35
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?