spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගෑස් ඉල්ලා ප්‍රධාන මාර්ගයක් ජනතාව වසා දමයි

ගෑස් ඉල්ලා දෙහිවල මහරගම මාර්ගය නැදිමාල ප්‍රදේශයෙන් අවහිර කරමින් ප්‍රදේශයේ ජනතාව මේ වන විට විරෝධතාවයක නිරත වෙමින් සිටී.

මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන ගමනාගමනයද මේ හේතුව නිසා අඩපණ වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?