ගැලැඩියේටර්වරු සටන දිනයි…

කැන්ඩි වොරියර්ස් සමඟ ඊයේ පැවති තරගයෙන් කඩුලු 04ක ජයක් හිමිකර ගැනීමට ගෝල්ඩ් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් කැන්ඩි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 143ක් රැස් කළා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 02ක් අවසානයේ ජයග්‍රාහි සීමාව පසුකර ගියේ කඩුලු 06ක් පමණක් දැවී තිබියදියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?