ගැබිණි පෝෂණ මල්ලත් නවතී ?

නැවත දැනුම්දෙනතුරු ගර්භණී මවුවරුන්ට ලබා දෙන පෝෂණ වවුචර්පත් සඳහා සතොස ආයතනයෙන් භාණ්ඩ නිකුත් කිරීම නවතා ඇතැයි ජා-ඇල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීහු පැවසයි.

ජා-ඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් දැනුම් දී ඇත්තේ මේ බව ගර්භණී මවුවරුන් දැනුවත් කරන ලෙසයි