ගාසා තීරයට සමාන ඉරණමකට ලෙබනනයට මුහුණදීමට සිදුවේවි – නෙතන්යාහු අනතුරු අඟවයි

හිස්බුල්ලා සංවිධානයට තම දේශසීමා තුළ ක්‍රියාත්මක වීමට දිගටම ඉඩ ලබාදුන්නොත් ගාසා තීරයට සමාන ඉරණමකට ලෙබනනයට ද මුහුණ දීමට සිදුවන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ලෙබනනය අඟවනවා.

ඊශ්‍රායල අගමැතිවරයා ඊයේ (08) වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් මෙම අනතුරු ඇඟවීම සිදුකරනු ලැබුවා.

එමෙන්ම ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ දකුණු වෙරළ තීරය ඔස්සේ හිස්බුල්ලා සංවිධානයට එරෙහිව ප්‍රහාර තීව්‍ර කර ඇති බවත්, එම කලාපයෙන් ඉවත් වන ලෙසට සිවිල් වැසියන්ට ඊශ්‍රායල අගමැතිවරයා උපදෙස් දී තිබෙනවා.

අදාළ වීඩියෝ වීඩියෝ පණිවුඩය මඟින් ලෙබනන් ජනතාව ආමන්ත්‍රණයක් කරමින් නෙතන්යාහු ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ තවදුරටත් විනාශය වළක්වා ගැනීම සඳහා හිස්බුල්ලා ග්‍රහණයෙන් තම රට මුදාගන්නා ලෙසයි.

“ලෙබනනයේ ජනතාවනි, මම ඔබට කියමි. මෙම යුද්ධය අවසන් කිරීමට හැකි වන පරිදි ඔබේ රට හිස්බුල්ලාගෙන් නිදහස් කරන්න,” නෙතන්යාහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?