“ගාලු මුවදොර අරගලයට පැමිණෙන කලාකරුවන්ගේ පැකේජයක් එළියට” – සංගීත ප්‍රසංග සංවිධායකවරයෙකුගෙන් දැවැන්ත චෝදනාවක්

ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ජනතා අරගලයට කලා කරුවන් ඇතුළු ජනප්‍රිය තරු බොහෝ දෙනෙකු එක්වෙමින් සිටිනවා.
නොකඩවා පැවැත්වෙන මෙම අරගලයට එක්වෙන කලාකරුවන්ට, සංගිත ප්‍රසංග සංවිධායකවරයෙකු ලෙස හදුන්වන රංගන සුමිත් කුමාර නමැති පුද්ගලයෙකු විසින් දැවැන්ත චෝදනාවක් එල්ල කර තිබෙනවා.
ඔහු පවසන්නේ මෙම අරගලයට කලාකරුවන් එක්වන්නේ ගෙවීම් සිදුකරන ආකාරයට බවයි.
එලෙස සහභාගිත්වයට, වෙයිස් කට් දීමට, ගීත ගායනයට සහ ආණ්ඩුව විවේචනය කිරීමට මුදල් ලබාදෙන අයුරුද ඔහු එහි සටහන් කර තිබුණා.
ඔහු මේ ගැන සිය මුහුණුපොතේ මෙලෙස සටහනක් තබා තිබුණා.

මේක බොරුයි කියලා කවුරු හරි කියනවානම් මට කෝල් එකක් ගනින් .( මේකට සහභාගි වෙලා ඉන්නවා මාත් ලගින් ම ඇසුරු කරන කලාකරුවෝ කීප දෙනෙක් ) ලංකාවේ පවත්වන දැවැන්තම සංගීත ප්‍රසංගයක සංවිධායක වරයකු හැටියට මම මේක ඉතා වගකීමෙන් කියන්නේ.

සටහන පහතින්..

5103dd79 12d6 4363 b650 64590f394f71
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
30
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලි#ගික අධ්‍යාපනයේ නොදැනුවත් කම නිසා අපාරාධ කීයක් නම් වෙනවද..කිසිම ප්‍රතිසංස්කරණයක් 100%ක් හරි නෑ
04:02
Video thumbnail
කවුද බොල වනචාරියා - අපිලාගේ සාදුට රතු කට්ට පනී
03:30
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31
Video thumbnail
UNP ප්‍රබලයෙක් ආප්පත් අරගෙන මිහින්තලේ හිමි බැහැ දකින්න එයි..සිවුරු ඇරපු මන්ත්‍රීවරු ගැනත් හෙළිකරයි
08:26
Video thumbnail
සජිත් අගමැතිනිව සැරටම අමතයි - උද්දච්චකමින් ඉවත්වෙන්න
07:59
Video thumbnail
රාජකාරියෙන් ඉවත්වෙන්න - ජනපති සැරවෙයි
02:10
Video thumbnail
ජනාධිපති සහෝදරයාගෙන් රටටම පොරොන්දුවක්..ඔයාලා අපිව අත්නොහරිනකල් අපිත් ඔයාලව අත්හරින්නේ නෑ
05:44
Video thumbnail
ජනතාව නීතියට බය නෑ කියන්නේ..හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ..OICට ඒක දැනෙන්න ඕනි
06:46
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46


?