“ගාලු මුවදොර අරගලයට පැමිණෙන කලාකරුවන්ගේ පැකේජයක් එළියට” – සංගීත ප්‍රසංග සංවිධායකවරයෙකුගෙන් දැවැන්ත චෝදනාවක්

ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ජනතා අරගලයට කලා කරුවන් ඇතුළු ජනප්‍රිය තරු බොහෝ දෙනෙකු එක්වෙමින් සිටිනවා.
නොකඩවා පැවැත්වෙන මෙම අරගලයට එක්වෙන කලාකරුවන්ට, සංගිත ප්‍රසංග සංවිධායකවරයෙකු ලෙස හදුන්වන රංගන සුමිත් කුමාර නමැති පුද්ගලයෙකු විසින් දැවැන්ත චෝදනාවක් එල්ල කර තිබෙනවා.
ඔහු පවසන්නේ මෙම අරගලයට කලාකරුවන් එක්වන්නේ ගෙවීම් සිදුකරන ආකාරයට බවයි.
එලෙස සහභාගිත්වයට, වෙයිස් කට් දීමට, ගීත ගායනයට සහ ආණ්ඩුව විවේචනය කිරීමට මුදල් ලබාදෙන අයුරුද ඔහු එහි සටහන් කර තිබුණා.
ඔහු මේ ගැන සිය මුහුණුපොතේ මෙලෙස සටහනක් තබා තිබුණා.

මේක බොරුයි කියලා කවුරු හරි කියනවානම් මට කෝල් එකක් ගනින් .( මේකට සහභාගි වෙලා ඉන්නවා මාත් ලගින් ම ඇසුරු කරන කලාකරුවෝ කීප දෙනෙක් ) ලංකාවේ පවත්වන දැවැන්තම සංගීත ප්‍රසංගයක සංවිධායක වරයකු හැටියට මම මේක ඉතා වගකීමෙන් කියන්නේ.

සටහන පහතින්..

5103dd79 12d6 4363 b650 64590f394f71
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
30
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අලව්වෙ ගම්මු ඉස්සරහා ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි..ඊයේ පෙරේදා ආපු නැවේ ගල් අඟුරුත් බාලයි
09:24
Video thumbnail
කුඩා දරුවන් සිටින මොහොතක වන අලියෙක් කඩා පැන්න හැටි
00:24
Video thumbnail
සම්බුදු තෙමඟුල නිමිත්තෙන් මහ ජන ගඟක් රුවන්වැලි මහා සෑ පුදබිමට ඇදී එයි
01:51
Video thumbnail
අලියා නොසන්සුන්වී ප්‍රතිකාර කරන්න ආ නිලධාරින්ව පසුපස පන්නයි..
02:09
Video thumbnail
කුඩා දරුවන් සිටින මොහොතක වන අලියෙක් කඩා පැන්න හැටි..ආරක්ෂිත කැමරාවේ සියල්ල පටිගත වෙයි
00:46
Video thumbnail
විශාල බැතිමතුන් පිරිසක් ශ්‍රී මහ බෝධිය වැඳ පුදාගන්න පැමිණෙන අයුරු
02:06
Video thumbnail
අටමස්ථානාධිපතිගේ සිද්ධිය නිසා භික්ෂූන්වහන්සේලාට දැන් දානෙත් නෑ..අපේ දායකයෝ අපිට නැතිවෙනවා
03:33
Video thumbnail
දිට්වාවලින් හානි වූ ඉස්සෝ කර්මාන්තකරුවන්ට මිලියන 135.7ක චෙක් ප්‍රධානය කරයි
05:58
Video thumbnail
වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් බැතිමතුන් විශාල පිරිසක් ශ්‍රී මහ බෝධිය වැඳ පුදාගන්න එයි
02:32
Video thumbnail
දෙමව්පියොයි, කෝච්ලයි එකතුවෙලා පිට්ටනියේ හිටිය ළමයිට ගුටි පූජාවක් දීලා..රෝහලට ගෙනියද්දි උණුසුම්
02:17