ගාලු පිටිය වර්ණවත් කළ දිමුත්ගේ 35 වන ජාත්‍යන්තර ටෙස්ට් අර්ධ ශතකය

සිය 35 වන ජාත්‍යන්තර ටෙස්ට් අර්ධ ශතකය රැස් කිරීමට ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න අද (16) දමත් වුණා.

සංචාරක අයර්ලන්තය සමඟ මේ වනවිට පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී ඔහු මෙම අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර, දිමුත් මෙම අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 69කට මුහුණ දෙමින්.

අයර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරග අද ආරම්භ වුණේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දියි.

තරගයේ පළමු දිනට දිවා ආහාරය සඳහා නතර කරනවිට කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා පිළ එක් කඩුල්ලක් දැවී ලකුණු 119ක් රැස්කරගෙන සිටිනවා.

නොදැවී කඩුල්ලේ රැඳී සිටින දිමුත් කරුණාරත්න ලකුණු 54ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 33ක් රැස්කරගෙන සිටින අතර, ලකුණු 29ක් රැස්කරගෙන සිටි නිශාන් මධුෂ්ක ශ්‍රී ලංකා පළමු කඩුල්ල ලෙස දැවී ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15