AFC Banner
AFC Banner
Empty Ad

ගාලු කොටු පවුර මත පිරිසක් විරෝධතාවයක

සංචාරක ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය පැවැත්වෙන ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට පිටතින් විරෝධතාවක් මේ වනවිට පැවැත්වෙන බවට තොරතුරු වර්තා වනවා.

විරෝධතාකරුවන් ක්‍රීඩාංගණය අසල පිහිටි ගාලු කොටු පවුර මත මෙලෙස විරෝධතාවයේ නිරතවන බවයි වාර්තා වුණේ.

ඔවුන් පොලිස් මාර්ග බාධක බිඳ ගාලු කොටු පවුර වෙත පිවිස සිය විරෝධතාවය දැක්වීමට මෙලෙස කටයුතුකර තිබෙනවා.

අරගලයට සහාය දැක්වීම සඳහා කොළඹට යාමට නොහැකි වූ විරෝධතාකරුවන් පිරිසක් මේ ආකාරයෙන් විරෝධතාවයේ නිරතවන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් විරෝධතාවයෙන් තරඟයට කිසිඳු බාධාවක් එල්ල වී නොමැති බව සඳහන් .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?