AFC Banner
AFC Banner
Empty Ad

ගාල්ල, මාතර හා කළුතර ග්‍රාමීය පොදු වාහනයට නව බස් රථ

ගාල්ල, මාතර හා කළුතර දිස්ත්‍රික්කවල ඩිපෝ වෙත බස් රථ බෙදාදීම අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා.

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ග්‍රාමීය මාර්ගවල පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා නව බස්රථ 500ක්‌ ධාවනයට කිරීමේ වැඩසටහන යටතේ යි මෙම බස් රථ ලබාදෙනු ලබන්නේ.

75වන නිදහස් සමරුවට සමගාමීව ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ග්‍රාමීය මෙම බස් රථ දිවයිනේ සියලුම ඩිපෝ වෙත බෙදීම සිදුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?