ගාල්ලේ හැදූ ගෝටාගම පොලීසියෙන් ඉවත් කිරීමට සූදානමක්

ගාල්ල නගරයේ විවෘත්ත කල ගෝටාගම ශාඛාව ඉවත්කර ගන්නා ලෙස පොලිසියෙන් දැනුවත් කර තිබෙන බව මුහුනුපොතේ සටහනක් යොදමින් එම ස්ථානයේ සිටින විරෝධතාකරුවෙක් පවසා සිටිනවා.කෙසේ නමුත් එම සාමකාමී විරෝධතාවයට පොලිසියෙන් එල්ලවන බාදාවන් සම්බන්ධව සොයා බැලීමට නීතීඥවරුන් එම ස්ථානයට ගොස් ඇති බවත් වාර්ථාවනවා.

image 50
image 51