ගාල්ලේ බන්ධනාගාරයෙන් රැඳවියෙක් පලායයි

සොරකම් කිරිම සම්බන්ධ නඩුවකට වසර දෙකක සිර දඩුවමක් නියමව ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවකු බන්ධනාගාරයෙන් පලාගොස් ඇතැයි බන්ධනාගාර අධිකාරි කාරයාලය පවසනවා.

පලාගිය සිරකරු පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙකි.

පලාගිය සිරකරුවා සොයා මේ වනවිට ගාල්ල සහ අවට ප්‍රදේශවල සෝදිසි මෙහෙයුමක් දියත්කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !