ගායන ශිල්පීන් කිහිපදෙනෙකුට කොවිඩ් එන්නත ලබාදේ

අමරසිරි පීරිස්, සේනානායක වේරලියද්ද, ජානක වික්‍රමසිංහ සහ කරුණාරත්න දිවුල්ගනේ යන මහත්වරුන්ට කොවිඩ් මර්දන එන්නත ලබා දී ඇති අතර යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාද නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී අද එන්නත ලබාගත්තා.

මේ සදහා මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයා සහ මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයාද එක්ව සිටියේය. ඇස්ට්‍රාසෙනිකා එන්නත මේ වනවිට ලබාදී ඇති මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 699,521 කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?