ගායක සුරේන්ද්‍ර පෙරේරා විවාහ මංගල්‍යයේ ජායාරූප

කාලයක් ලංකාවේ ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි, ප්‍රසංග වේදිකාව හොල්ලපු නමක් තමයි සුරේන්ද්‍ර පෙරේරා කියන්නේ, විරහා ගීත කලාවේ මුල් පුරුකක් විදියටත් සුරේන්ද්‍ර පෙරේරාව හඳුන්වන්න පුළුවන්. සුරේන්ද්‍ර කරලියට එන්නේ සිරස සුපර්ස්ටාර් හරහා, ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි චරිතයක් වුනත් සුරේන්ද්‍ර මේ දවස්වල වැඩිය පේන්න හිටියේ නෑ, ඒගැන සුරේන්ද්‍ර කියන්නේ මෙන්න මේ වගේ කතාවක්, මම ප්‍රසංග නිසා ගොඩක් කාර්යබහුල වෙලා හිටියේ. අදටත් මම තෝරාගත්තා ප්‍රසංග වලට සහභාගී වෙනවා හැම එකකටම යන්න වෙලාව නෑ, කියලයි.කොහොම වුනත් මෙච්චර කල් තනිකඩ ජීවිතයක් ගතකල සුරේන්ද්‍ර විවාහ වෙලා, ගියවසරේ ඉඳලම සුරේන්ද්‍ර පොඩි ඉඟි දීලා තිබ්බා මේ වසරේ විවාහ වෙනවා කියලා, ඉතින් සුරේන්ද්‍ර විවාහ වෙලා තියෙන්නේ අචිනි සමග ඉතින් යුගදිවිට පිවිසි මේ දෙපලගේ විවාහ දිවිය සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම සුබ පතනවා,

4 102
5 103
6 89
7 87
8 86
9 72
10 60
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මාර්ග සංඥා නොතකා ගමන් ගන්නා බස් රථය..ජීවිත ගැන කිසි වගකීමක් නැ
01:07
Video thumbnail
ඉදිරියේදී ඉන්ධන නැතිවීමේ ප්‍රවණතාවක් ?.. QR ක්‍රමවේදය අත්‍යවශ්‍ය වෙනවා
06:23
Video thumbnail
සලේගේ ළඟම හිතවතා මුල ඉදලම සිදුවුණු සියල්ල මාධ්‍යයට හෙළිකරයි..ඇයි සලේ ලංකාවෙන් පිටවෙලා ගියේ ?
43:38
Video thumbnail
වාසනාවකට ජීවිත බේරුණ බිහිසුණු අනතුර..වෑන් රථය කුඩේ කුඩු වෙලා
00:53
Video thumbnail
ලැක්ටෝවත්ත දහන උඳුනේ විනාශ කරන ද්‍රව්‍ය ගැන නි.පොලිස්පති අශෝක හෙළිකරයි
04:48
Video thumbnail
නඩු අවසන් වූ මත්ද්‍රව්‍ය, මත්පෙති දැඩි ආරක්ෂාව මැද රැගෙන ගිය හැටි
02:06
Video thumbnail
මුහුදේ අතරමංව සිටි ඉන්දුනීසියානු ධීවරයෙක් බහු දින යාත්‍රාවකින් මුදා ගත් හැටි
02:03
Video thumbnail
මේක නිකන්ම නිකන් ශිෂ්‍යත්වයක් නෙවෙයි..අත්දැකීම් ගන්න..ප්‍රශ්නවලට මුහුණ දෙන්න l Harini Amarasuriya
11:53
Video thumbnail
පිටරට විශ්ව විද්‍යාලයට වරම් ලැබූ දක්ෂයින්ගේ දෙමාපියන් හැඩූ කඳුලින් කියූ දේ
02:33
Video thumbnail
අප්‍රේල් මාසයට අවශ්‍ය තරමට තෙල් තියෙනවා..ඉන්ධන මිල අඩු කරන්නද යන්නේ ?
06:37