ගල්අඟුරු සැපයුම ගැන කිසිඳු අවදානමක් නැහැ – ගල්අඟුරු සමාගමෙන් නිවේදනයක්

ඉදිරි ගල්අඟුරු වාරය සඳහා ගල්අඟුරු සැපයුම සම්බන්ධයෙන් කිසිඳු අවදානමක් නොපවතින බව ලංකා ගල්අඟුරු සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය 2025/26 ගල්අඟුරු වාරය සම්බන්ධයෙන් විවිධ අසත්‍ය හා නොමග යවන සුළු පුවත් ඇතැම් මාධ්‍යවල පළවන බව නිරීක්ෂණය වීමත් සමඟ ලංකා ගල්අඟුරු සමාගම මෙම නිවේදනය නිකුත්කර තිබෙනවා.

ඒ, අනුව නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය සඳහා සැප්තැම්බර් මස අවසානය දක්වා අවශ්‍ය ගල්අඟුරු තොග ප්‍රමාණවත් ලෙස පවතින බවයි එම සමගම පවසන්නේ.

වර්තමාන සැපයුම් කොන්ත්‍රාත්තුව යටතේ තවත් ගල්අඟුරු මෙට්‍රික් ටොන් 840,000ක් සැප්තැම්බර් මස සිට දෙසැම්බර් මස මුල දක්වා සැපයීමට නියමිතව ඇති බව එහි සඳහන්.

එමෙන්ම ඉදිරි වසර සඳහා අවශ්‍ය ගල්අඟුරු සැපයුම් සඳහාවන ප්‍රසම්පාදන කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57
Video thumbnail
අහක බලාගෙන ඉන්න එපා - මුජිබුර් ඇමති එක්ක ගේම ඉල්ලයි
04:04
Video thumbnail
අම්මෝ හිරුණිකා ජනපතිට දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
17:48