ගල්අඟුරු සැපයීමේ ටෙන්ඩරය ඉන්දුනියානු සමාගමකට

ශ්‍රී ලංකාවට ගල්අඟුරු සැපයීම සඳහා ඉන්දුනියානු සමාගමකට ටෙන්ඩරය ප්‍රදානය කළ බව ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර සඳහන් කරනවා.

ඒ, අනුව ගල්අඟුරු මෙට්‍රික් ටොන් 720,000ක් සැපයීම සඳහා අදාළ සමාගමට ටෙන්ඩරය ප්‍රදානය කළ බවයි ඔහු අද (27) පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේ.

එම සමාගම ලබන පෙබරවාරි මස සිට නෞකා 12ක් ලෙස ගල්අඟුරු සැපයීම ආරම්භ කරන බවත් ලංකා ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.

මෙරටට ගල්අඟුරු සැපයීම සඳහා සැපයුම්කරුවන් 09ක් මිල ගණනන් ඉදිරිපත් කර තිබූ බවයි ඔහු මෙහිදී සඳහන් කළේ.

ඒ, අනුව ඒ අතරින් ශ්‍රී ලංකාවට ණය කාලයක් දෙන අඩුම මිල ඉදිරිපත් කර තිබූ එම සමාගමට සැපයුම් අවස්ථාව පිරිනමා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නෞකාව අනතුර වුණ ස්ථානයේ සිටියේ ලංකාවට එන්න අවසර ලැබෙනකල් ද ?..නෞකාව ගැන තොරතුරු රැසක් එළියට
02:54
Video thumbnail
ඉරාන නෞකාවට සබ්මැරීන ප්‍ර#රයක් එල්ල වෙලාද ? මෙන්න ඉරාන නෞකාව ගැන ප්‍රබල හෙළිදරව්වක්
03:03
Video thumbnail
🔴Breaking News
31:41
Video thumbnail
රෝහලේ ප්‍රතිකාර ලබන ඉරාන නෞකාවේ සිටි පිරිසගේ නවතම තත්ත්වය
01:22
Video thumbnail
චාමර පාර්ලිමේන්තුව දෙවනත් කරයි - ඔයාටත් ග#න්න බැරිවුණ ගේමක් සාජන් ග#ලා
03:13
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
අභිරහස් සිරුරක් ගාලු පාරෙන් හමුවෙයි..දැඩි උණුසුම් තත්ත්වයක්..
01:32
Video thumbnail
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ ප්‍ර#රයට ලක්වූ ඉරාන නෞකාව ගැන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්
00:41
Video thumbnail
හෝමුස් සමුද්‍ර සන්ධිය ගැන ඇඟ හිරිවැටෙන කතාවක් - ඉරාන නෞකා මෙහෙයුමට ශ්‍රි ලංකාව එන්ටර් වෙයි
06:04
Video thumbnail
ඉන්ධන පිරවුම්හල්වලට පැය 24 පුරාම විශේෂ පොලිස් ආරක්ෂාවක්..ආයේ තෙල් බූලිවලට පුරවනවා බොරු
01:41