spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගයන්තිකා නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවයි

අද පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය කාන්තා මීටර් 800 ඉසව්වට සහභාගී වූ ගයන්තිකා අබේරත්න නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටවා තිබෙනවා.

ඇය එම තරගය මිනිත්තු 2යි තප්පර 01.20 කින් අවසන් කර තිබෙනවා.

මින් පෙර එම ඉසව්වේ ඇය වාර්තා කර තිබු හොදම කාලය වුයේ මිනිත්තු 2 තප්පර 01.40කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?