ගම්මුන්ගේ ජීවිතවලට මර බිය ගෙන දෙමින්, පොලිස් බලයෙන් සිදුකරගෙන යන ගල් කොරිය (වීඩියෝ)

පොලිස් නිල බලය පෙන්වා ගම්මුන් පිරිසකට පීඩාවන අයුරින් සිදුකරගෙන යන කළු ගල් කොරියක් පිළිබඳව අද “දසත සර්ච් ලයිට්” වෙත අනාවරණය වුණා.

විල්ගමුව, ගුරුවෙල්යාය ගම්මානයේ පිහිටා ඇති මෙම කළු ගල් කොරිය හේතුවෙන් එම ගම්මානයේ වෙසෙන ගම්ම්නුගේ ජීවිතවලට පවා මේ වනවිට එල්ල වී ඇත්තේ දැඩි තර්ජනයක්.

මේ, දැඩි පරිසර හානියක් සහ ජීවිතවලට තර්ජනයක් ගෙන දෙමින් සිදුකරගෙන යන ගුරුවෙල්යාය ගල් කොරිය ගැන “දසත සර්ච් ලයිට්” අනාවරණයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?