ගම්මන්පිල සී.අයි.ඩීයෙන් පිටව යයි (වීඩියෝ)

ප්‍රකාශයක් ලබාදීමට අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඉන් පිටව ගොස් තිබෙනවා.

අද (09) උදෑසන 10.00ට පමණ එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි ඔහුගෙන් පැය හතරකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.

ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම සම්බන්ධ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ රේගු පරික්ෂාවකින් තොරව බහාලුම් 371ක් නිදහස් කර ඇති බවට තමන් වෙත තොරතුරු ලැබී ඇති බවයි.

එම බහාලුම් 371 පිළිබඳ සියලු විස්තර තමන් සතුව පවතින බවත්, අදාළ ලැයිස්තුව තමන් පොලිසිය වෙත භාරදුන් බවත් ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

උදය ගම්මන්පිල ප්‍රසිද්ධියට පත් කළ බහාලුම් 371 පිළිබඳ තොරතුරු මෙතැනින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
2
+1
21
+1
1
+1
2
+1
2
+1
9
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45


?