ගම්මන්පිල සී.අයි.ඩීයෙන් පිටව යයි (වීඩියෝ)

ප්‍රකාශයක් ලබාදීමට අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඉන් පිටව ගොස් තිබෙනවා.

අද (09) උදෑසන 10.00ට පමණ එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි ඔහුගෙන් පැය හතරකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.

ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම සම්බන්ධ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ රේගු පරික්ෂාවකින් තොරව බහාලුම් 371ක් නිදහස් කර ඇති බවට තමන් වෙත තොරතුරු ලැබී ඇති බවයි.

එම බහාලුම් 371 පිළිබඳ සියලු විස්තර තමන් සතුව පවතින බවත්, අදාළ ලැයිස්තුව තමන් පොලිසිය වෙත භාරදුන් බවත් ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

උදය ගම්මන්පිල ප්‍රසිද්ධියට පත් කළ බහාලුම් 371 පිළිබඳ තොරතුරු මෙතැනින්..

  1. ආණ්ඩුව සහ රේගුව නීති විරෝධී කටයුත්තක් කර ඇතිබව රජයේ දේශපාලකයො ..රේගු උසස් නිළධාරින් ..රේගු නිළධාරින්ගේ වෘත්තීය සමිතිය යන අංශ කර ඇති ප්‍රකාශ වලින් පැහැදිලි වෙයි..රජය සහ රේගුව ගත් භයානක තීන්දුවක්..රතු ලේබල් බහාලුම් පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස - පාරවල් උතුරයි
01:15
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27